අපගේ ප්‍රධාන අරමුණු (Our Main Objectives)
-
ගණිතයට දක්ෂ දරුවන්ගේ දක්ෂතා තව තවත් දියුණු කිරීම.
Further developing the talents of students who show strong ability in Mathematics. -
ප්‍රශ්න පත්‍ර සඳහා කාල කළමනාකරණය කර ගැනීම පිළිබඳ නිවැරදි පුහුණුව ලබාදීම.
Providing proper training on effective time management for examinations. -
නව විභාග රටාවට ගැලපෙන ප්‍රශ්න පත්‍ර ආරම්භයේ සිටම ලබාදීම මගින් ඔවුන් මැනවින් පුහුණු කිරීම.
Training students thoroughly by introducing model papers that match the new examination pattern from the beginning. -
දරුවන්ට තමන්ගේ තර්ක / අදහස් පන්තිය තුළදී ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දීම.
Encouraging students to express their logical thinking and ideas confidently in class. -
සතුටින් විභාගය සඳහා මුහුණ දෙන කුඩා දරුවෙක් නිර්මාණය කිරීම.
Creating a confident and happy child who faces examinations positively.
New
Welcome 👋
Brain Booster IQ Class – ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය IQ & logical thinking පුහුණුව, model papers, worksheets, සහ results tracking එකම තැනක.
Teacher: Manoj Aththanapola
Location: Gampaha
Contact: 0777 238 519
Location: Gampaha
Contact: 0777 238 519
Click the poster to view full screen.
📸 Gallery
Upload photos named gallery1.jpg to gallery10.jpg (same folder as index.html). Missing ones will hide automatically.
🎥 Class Videos (Facebook)
Latest class videos from our Facebook page.
Video 1: Class Video
Video 2: Class Video
Video 3: Class Video
Video 4: Happy Kids
Video 5: Class Video
Video 6: Class Video